Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බිම් මට්ටමේ ආසාධිතයින් වාර්තා වීම යළි ඉහළට – PHI සංගමයෙන් අනතුරු ඇඟවීම්

By News Team on October 18th, 2021 in Local

බිම් මට්ටමේ නැවත වරක් කොරෝනා ආසාධිතයින් වාර්තා වීම වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (18) උදෑසන මාධ්‍ය අමතමින් කියා සිටියේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාධිතයින් ඒ අතර බහුලව දැකගත හැකි බවයි.

මේ හේතුවෙන් හැකි ඉක්මණින් සාමාන්‍ය ජනතාව අතර අහඹු PCR රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.