Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව කොරෝනා අධි අවධානම් ලැයිස්තුවෙන් ඉවත් කෙරේ

By News Team on September 18th, 2021 in Local

මහා බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් කොරෝනා අධි අවධානම් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙය ලබන 22 වනදා අළුයම 4 සිට බලාත්මක වනු ඇති.

එලෙස රතු ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු රටවල් අතරට තුර්කිය, පාකිස්ථානය, මාලදිවයින, ඊජිප්ත්තුව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව අයත් වනවා.

මෙම තීරණයත් සමඟ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට අදාළ රටවල සංචාරය කිරීමට ලබන බදාදා සිට කිසිඳු තහනමක් පැන වෙන්නේ නැහැ.

ඊට අමතරව මහා බ්‍රිතාන්‍යයට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් මාත්‍රා 2ම ලබාගෙන ඇති නම් රටට පැමිණි පසු නිරෝධයනයෙන් මුදා හැරෙනු ඇති.