Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රජයේ අත්‍යවශ්‍ය වියදම් පරිපුරක ඇස්තමේන්තුව ගැන අද විවාදයට

By News Team on June 23rd, 2021 in Local

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි 02ක් සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාවක් අද (23) විවාදයට ගැනීමට නියමිතයි.

ඊට අමතරව කොරෝනා වසංගතය පාලනය කිරීමට සහ රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට ඉදිරිපත් කර ඇති පරිපුරක ඇස්තමේන්තුවද අද (23) දිනයේ විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.