Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රටේ නායකත්වය අගමැතිට දෙන්න – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

By News Team on October 21st, 2021 in Local

මේ වන විට වත්මන් ආණ්ඩුව කෙරෙහි සියයට දෙසීයක මහජන අප්‍රසාදයක් ඇති බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ පවතින අර්බුදකාරී තත්වය තේරුම් ගනිමින් අත්දැකීම් රැසක් ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කඩිනමින් රටේ නායකත්වය භාර ගතයුතු බවයි.