Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දර ලිප සිහිකරමින් ගෑස් මිල ඉහළ යයි

By News Team on October 11th, 2021 in Local

ලිට්‍රෝ ගෑස් සමගම අද (11) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257කින් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750කි.

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1101ක්.

කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 520ක් ලෙසයි.

මේ අතර ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දමා තිඛෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 984 කින් ඉහළ දැමූ බවයි එම සමාගම සදහන් කළේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 2840ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 393 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1136 ක්.