Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට කොරෝනා ආසාධිත වෙයි

By News Team on August 25th, 2021 in Local

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොරෝනා ආසාධනය වී තිබෙනවා.

ඒ මහතා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.