Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හිටපු ඇමති රිෂාඩ් රෝහල්ගත කෙරේ

By News Team on July 18th, 2021 in Local

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ (17) පෙරවරුවේ මන්ත්‍රීවරයා රහස් පොලිස් නිලධාරීන් වෙත දන්වා තිබුණේ තමාට ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයට පළමුව ඇතුලත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් මත හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා මේ දක්වා ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පවතිනවා.