Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විදේශ ආයෝජකයින්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කිරීමට අවධානය

By News Team on September 23rd, 2021 in Local

විදේශ ආයෝජකයින් දිරි ගැන්වීමේ අරමුණින් විසා බලපත්‍ර කාල සීමාව වසර 05 දක්වා වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් ආගමික හා විගාමික සංශෝධන පනත් කෙටුම්පතට ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනත් කෙටුම්පත දෙවන වර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව දැනට විසා ප්‍රද්නය කළ හැකි කාල සීමාව අවුරුදු 02 සිට 05 දක්වා වැඩි කිරීම මෙමඟින් සිදු වෙනවා.

තවද අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව වීසා ප්‍රදානය කළ හැකි කාල සීමාව අවුරුදු 05 සිට අවුරුදු 10 දක්වා තවදුරටත් වැඩිකිරීමටද නියමිතයි.