Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බටහිර යුරෝපයට බලපා ඇති ජල ගැලීම් වලින් පුද්ගලයින් 120ක් මරුට

By News Team on July 17th, 2021 in International

බටහිර යුරෝපයට බලපා ඇති ධාරාණිපාත වර්ෂා සහ ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 120ක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජර්මනියේ පමණක් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

ඊට අමතරව බෙල්ජිමයෙන් ද මරණ 20ක් වාර්තා වී තිබෙනවා.

ලක්සම්බර්ග් සහ ස්විට්සර්ලන්තයට ද ජල ගැලීම් හේතුවෙන් දැඩි පිඩා පැමිණ ඇති අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් තවත් පුද්ගලයින් 1300ක් පමණ අතුරුදහන්ව සිටින බවයි යුරෝපා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.