Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මරදාන පොලිස් ස්ථානයේ ගින්නක්

By News Team on July 16th, 2021 in Local

අද (16) අළුයම මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිස් ස්ථානයේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේතුවේ ගිනි නිවන සේවා රථ 03ක් මේ වන විටත් යොදා තිබෙනවා.

අද (16) අළුයම 5.30ට පමණ මෙම ගින්න ඇති වී අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.