Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තාත්තේ ගෙදර එන්න – ජනපතිගේ පුත් ජනපතිගෙන් කළ ඉල්ලීම

By News Team on October 10th, 2021 in Exclusive Story

පසුගිය 18 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව අතර සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව සිය පවුලේ හිතවතුන් සමඟ විවේකී සුවයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා මේ වන විට පත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ජනාධිපතිගේ පුත්‍රයා දැඩි කණගාටුවෙන් සිටින බව සඳහන්.

එහිදී ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට පවුලේ හිතවතුන්ගෙන්වත් සහයක් නොලැබීම පිළිබඳ ඔහු කළකිරීමෙන් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ අග්‍රාමාත්‍යවරයාගේ පවුල සහ දරුවන් සම්බන්ධයෙන් පවතින මතය ජනාධිපතිවරයාගේ පවුල සහ පුත්‍රයා සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ නැහැ.

ජනාධිපතිවරයා අමෙරිකාවේ කාලය ගතකරන අවස්ථාවේ සිය පවුලේ හිතවතුන් වත්මන් දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඔහුට සමීප දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පවුලේ හිතවතුන්ගෙන් සහයක් නොමැති නම් නැවතත් පවුලේ අය සමඟ අමෙරිකාවට පැමිණෙන ලෙසයි.

ජනාධිපතිවරයාගේ පුත් වෘත්තියෙන් දමින්ද මනෝජ් රාජපක්ෂ වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.