Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කෑගල්ලේ නාය යෑමකින් එකම පවුලේ පියා සහ පුතු අතුරුදහන් – අතුරුදහන් වුවන් සොයා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් අරඹයි

By News Team on November 10th, 2021 in Local

කෑගල්ල හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් නාය යෑමෙන් එම පවුලේ මව පියා සහ පුතා අනතුරට ලක්ව තිබෙනවා.

අද (10) අළුයම 04.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නාය යෑමෙන් අනතුරට ලක්වූ මව ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති අතර ඇය මේ වන විට කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත් පියා සහ ඔවුන්ගේ පුතා සොයා යුද්ධ හමුදාවේ සහයෝගය ද ඇතිව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.