Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලංකාවේ වගේම අල්ලපු රටේ ගොවිනුත් රජය එරෙහිව පාරට බසී

By News Team on November 8th, 2021 in International

ඉන්දීය ගොවි ජනතාව විසින් ලබන 26 වනදා පාර්ලිමේන්තුව වැටලීමට තීන්දු කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (08) හරියානා ප්‍රාන්තයේ පැවැති ගොවි රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බවයි.

ගොවි ඉඩම් සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජය පසුගිය කාලයේ ගනු ලැබූ තීන්දුවලට එරෙහිව ගොවි ජනතාවට දැඩි විරෝධය පළ කර අතර එක් අවස්ථාවක අධිවේගී මාර්ගයන් පවා වසා දමමින් උද්ඝෝෂණ සිදුකළා.