Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගත වූ මාස 8 තුළ අපනයන අදායම ඉහළට

By News Team on September 29th, 2021 in Business

මේ වසරේ කොරෝනා වසංගතය පැවතිය ද මාසික අපනයන ඉපයීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 837ක් වූ මාසික අපනයන ඉපැයීම්වල සාමාන්‍ය අගය මේ වසරේ දී අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අටක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 985ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ.

ඊට අමතරව විශේෂයෙන් ඉකුත් ජුනි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ මාසික අපනයන ඉපැයීම්වල සාමාන්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 1064ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.