Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

EU නියෝජිතයින් පිරිසක් දිවයිනට

By News Team on September 16th, 2021 in Local

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ජී එස් පී ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ නියෝජිතයින් පැමිණෙන බවයි.

මෙම නියෝජිතයන් ජනාධිපතිවරයා ඇතුලු රජයේ ඉහළ පෙලේ නියෝජිතයන්ද හමුවනු ඇති.