Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි

By News Team on September 10th, 2021 in Business

අද (10) දිනයේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා.

ඒ අනුව අද (10) අළුයම 4.00 සිට තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳාම් කටයුතු ආරම්භ කෙරුණා.

රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිව ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.