Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අයට පිලිපීනය සහ ඉතාලියේ දොර තවදුරටත් වැසේ

By News Team on June 20th, 2021 in Local

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා පිලිපීනය සහ ඉතාලිය විසින් තවදුරටත් තහනම් කර තිබෙනවා.

ඒ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම රටවල් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තහනම ලබන 30 වනදා දක්වා බලාත්මක වනු ඇති.

ශ්‍රී ලංකාවට අමතරව මෙම තහනම ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි ආසියානු රටවල් කිහිපයක් සඳහා ද තහනම් කර තිබෙනවා.