Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13කට යන්න එපා – එක්සත් අරාබි එමීර් රාජ්‍යය එරට පුරවැසියන්ට දන්වයි

By News Team on July 2nd, 2021 in Local

පවතින කොරෝනා තත්ත්වය සලකා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13කට ගමන් කිරීම වළක්වාලමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පුරවැසියන්ට ගමන් තහනමක් පනවා තිබෙනවා

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය යන දකුණු ආසියානු රටවල්ද දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවල් 08ක්ද ගිනිකොණ දිග ආසියානු රටක් වන වියට්නාමය සඳහා ද මෙම තහනම බලාත්මක වනවා.