Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගුරු සංගම් සහ ඇමති අනු කමිටුව අතර පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වෙයි

By News Team on August 19th, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් ගැටළුව විසඳීමට පත්කළ ඇමති අනු කමිටුව සහ වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති අතර ඊයේ (18) පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන්ව තිබෙනවා.

එහිදී එම සංගම් පෙන්වා දී ඇත්තේ සුබෝධිනී කමිටු වාර්තාවට අනුව අවසන් තීරණය ගත යුතු බවයි.

කෙසේ වෙතත් කමිටුවේ මතුවූ අදහස් සහ යෝජනා අද (19) දිනයේ දී මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර එළඹෙන සඳුදා දිනයේ දී කැබිනට් මණ්ඩලය වෙත අවසන් වාර්තාවක් ලබා දෙන බව කමිටු සාමාජිකයින් ගුරු වෘත්තීය සමිති සාමාජිකයන් වෙත දැනුම් දී තිබෙනවා.