Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විනය කැඩූ ක්‍රිකට් තරු තිදෙනාගේ චෝදනා පත්‍රය ලබා දෙයි

By News Team on July 23rd, 2021 in Sport

එංගලන්ත තරඟ සංචාරයට සහභාගී වී සිටියදි ‘ජෛව බුබුල’ බිඳ දමමින් රාත්‍රියේ විථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී සිටි ක්‍රීඩකයින් තිදෙනාට චෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ එම ක්‍රීඩකයින්ට එරෙහිව චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කමිටුව මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව අදාළ ක්‍රීඩකයින් තිදෙනා එම කමිටුව හමුවට කැඳවන බවද ඔහු කියා සිටියා.