දිලුම් අමුණුගමටත් කොරෝනා ආසාධිත වෙයි
By News Team on January 25th, 2022 in Local

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට අමාත්‍යවරයා මහනුවර නිවෙසේ නිරෝධායනයට යොමු කර තිබෙනවා.