Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත සැප්තැම්බර් 15 වනදායින් පසු

By News Team on August 25th, 2021 in Local

පුර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහිතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වනදායින් පසු නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දෙවන මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 30ට වැඩි පිරිස සැප්තැම්බර් මුල් සතිය වන විට 75% ක ප්‍රතිශතයක් ගනු ඇති බවයි එම අමාත්‍යාංශය විශ්වාසය පළ කරන්නේ.

එම තත්ත්වය මත පදනම්ව ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත නිකුත් කිරීමට පියවර ගැනෙනු ඇති.