Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දහම් පාසල් අධ්‍යාපන කටයුතුත් ලබන 28 වනදා ඇරඹේ

By News Team on November 17th, 2021 in Local

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ලබන නොවැම්බර් 28 වනදා සිට දහම් පාසල් යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් හා අනෙකුත් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කරගන්නා ලෙසයි.

ලබන 21 වනදා පුර්ව කටයුතු සුදානම් කර සෞඛ්‍ය මාර්ගෝපදේශයන් තරයේ අනුගමනය කරමින් 28 වනදා සිට දහම් පාසල් විවෘත කරන ලෙසයි නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.