Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එන්නත්කරණය ප්‍රමාද කිරීම මනුෂ්‍ය අනුබල දීමක් – පාහියංගල ආනන්ද සාගර හිමි

By News Team on August 8th, 2021 in Local

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීම ප්‍රමාද වීම තුළින් ආණ්ඩුව විසින් මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට අනුබල දී ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.

එම සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ ඊයේ (07) කළුතර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ චෝදනා කරන්නේ ආණ්ඩුව නිසි ලෙස වගකීම් ඉටුකර තිබුණේ නම් මේ වන විට ජන ගහණයෙන් අඩකට කොරෝනා එන්නත් ලබා දිය යුතු බවයි.