Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගෑස්, තිරිඟු, සිමෙන්ති නව මිල ගැන තීරණය හෙට

By News Team on October 10th, 2021 in Local

ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති නව මිල තීරණය කිරීමට හෙට (11) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ගෑස් සමාගම් විසින් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 1000කට ආසන්න මුදලකින් ද, සිමෙන්ති සමාගම් රුපියල් 180ක පමණ මුදලකින් ද, තිරිඟු පිටි සමාගම් විසින් කිලෝවක රුපියල් 20ක පමණ මුදලකින් ද, මිල ඉහළ දැමීමට ඉල්ලා සිටින බවයි.

මෙම මිල ගණන්වලට පාරිභෝගික කටයුතු අධිකාරිය එකඟ නොවීම හමුවේ නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම කල්ගිය බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.