Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යල කන්නයේ වී වී අලෙවි මණ්ඩල හරහා මිලදී ගැනීමට තීරණය කරයි

By News Team on July 6th, 2021 in Local

මෙවර යල කන්නයේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.

සැලසුම් මිලට නාඩු රුපියල් 50ක්, සම්බා රුපියල් 52ක්, කීරි සම්බා 50ක් බැගින් වී කිලෝවක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.