Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගයට දින වකවානු නියම වෙයි

By News Team on July 9th, 2021 in Local

මෙවර 05 ශ්‍රේණිය විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 05 ශ්‍රේණිය විභාගය ඔක්තෝම්බර් 03 වන ඉරිදා සහ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 04 වනදා සිට ඔක්තෝම්බර් 31 වනදා දක්වා පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.