Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට IPL තරඟ නැරඹීමට වරම්

By News Team on September 16th, 2021 in Sport

මේ මස 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන IPL තරඟාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් සීමිත සංඛ්‍යාවකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව අද (16) සිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ටිකට්පත් මිලදී ගත හැකි බවයි.

මේ වසරේ පැවැති IPL තරඟාවලිය පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ වූ අතර කොරෝනා අවධානම හේතුවෙන් මැයි මාසයේ දී අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව සැප්තැම්බර් 19 වනදා ඩුබායි හිදී චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයෙන් ආරම්භ වනු ඇති.