Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක්ට සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක්ට කොවිඩ්

By News Team on July 6th, 2021 in Sport

පාකිස්ථානයට එරෙහිව තරඟාවලිය සඳහා නම් කළ එංගලන්ත ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් තිදෙනෙක්ට සහ කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්තා සඳහන් කරන්නේ ඇති වූ තත්ත්වය මත වෙනත් සංචිතයක් නම් කිරීමට සිදුව ඇති බවයි.

මේ මස 8 වනදා මෙම තරඟාවලිය කාර්ඩිෆ් හිදී ආරම්භ වීමට නියමිතව තිබුණා.

එරට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (05) සිදුකළ කොරෝනා පරීක්ෂණයෙන් මෙම ආසාධිතයින් 07 දෙනා හඳුනාගත් බවයි.

ඒ අනුව බෙන් ස්ටොක්ස් නව සංචිතයේ නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඉදිරි පැය කිහිපයේ දී නව සංචිතය නම් කිරීමට නියමිතයි.