Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොවිඩ් මාර්ගෝපදේශ අද සිට යළිත් අලුත් වෙයි

By News Team on January 31st, 2022 in Local

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද (31) නිකුත් කෙරෙනවා.

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම හමුවේ දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.