Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොරෝනා එන්නත්කරණ වාර්තාව යළිත් අලුත් වෙයි

By News Team on July 15th, 2021 in Local

ශ්‍රී ලංකාවේ එක් දිනකදී ලබාදුන් වැඩිම කොරෝනා එන්නත් සංඛ්‍යාව ඊයේ (14) දිනයේ ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ (14) දිනයේ දී කොරෝනා එන්නත් මාත්‍රා 384763 ක් භාවිතා කර ඇති බව සඳහන්.

එහිදී සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් ගණන 338572ක් ලබාදී ඇති අතර, දෙවැනි මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන 35410කි.

තවද ස්පුට්නික් පළමු මාත්‍රාව පුද්ගලයින් 3365කට සහ ෆයිසර් පළමු මාත්‍රාව පුද්ගලයින් 7416කට ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙරට ලබාදී ඇති සමස්ථ කොරෝනා එන්නත් මාත්‍රා ගණන 6462283කි.