Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇමති බන්ධුලට කොරෝනා පොසිටිව් වෙයි

By News Team on August 28th, 2021 in Local

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාහට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

අමාත්‍යවරයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේවා බව සඳහන් කර තිබෙනවා.

අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙක් කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමඟ සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේ දී තමන්ට කොරෝනා ආසාධිත වී ඇති බව හඳුනාගත් බවයි ඔහු සිය මුහුණු පොතේ සටහනේ ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ (27) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කොරෝනා මර්ධන රැස්වීමට ද වෙළඳ අමාත්‍යවරයා සහභාගී වී තිබුණා.