Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගම සමඟ පිළිසදරක් අනිද්දා සිට දිවයින පුරා

By News Team on February 1st, 2022 in Local

ගම සමග පිළිසදරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩ සටහන අනිද්දා දින දිවයින පුරා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 336 ආවරණය වන පරිදි සියළු ග්‍රාම නිළධාරි වසම් කේන්ද්‍ර කර ගනිමින් මෙය ක්‍රියාත්මක වනු ඇති.

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.