Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කිරිපිටි, තිරිගු, LP ගෑස්, සිමෙන්ති පාලන මිල ඉවතට

By News Team on October 8th, 2021 in Local

කිරිපිටි, තිරිගු, LP ගෑස්, සිමෙන්ති සඳහා පණවා ඇති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ මෙම ද්‍රව්‍යයන්හි මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට ඉඩ නොදෙන ලෙසයි.