Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රට වසා දමන්න – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් නායකයෝ ජනපතිගෙන් ඉල්ලයි

By News Team on August 19th, 2021 in Local

රටපුරා පැතිරී යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රට වාහම අගුළු දමන ලෙස ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනෙකේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

අදාළ ලිපියේ ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ කොරෝනා රෝග සංඛ්‍යා ලේඛණ දත්ත හිතාමතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරා තිරම ගන්න ලෙසයි.