Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති විදෙස් ගතවෙයි

By News Team on September 14th, 2021 in Gossip

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශ ගත වී ඇති බව වාර්තා වනවා.

2012 වසරේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලද ඒ මහතාට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු සිදුකරන ප්‍රතිකාර සඳහා ඔහු මෙසේ විදේශගතව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ මහතා මේ වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.