Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආණ්ඩුවෙන් මොරගොඩට දුන් දේ කබ්රාලුත් ඉල්ලයි

By News Team on September 8th, 2021 in Exclusive Story

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව යළි වතාවක් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සුදානමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් එම තනතුරේ දී කැබිනට් අමාත්‍ය ධුරයට හිමි වරප්‍රසාද ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒ මහතා ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ චීනය, සිංගප්පුරුව සහ වියට්නාම යන රටවල මේ ආකාරයෙන් අධිපතිවරුන්ට කැබිනට් වරප්‍රසාද ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් මේ ආකාරයටම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන මිලින්ද මොරගොඩ මහතාද තමන්ට කැබිනට් බලතල සහිතව එම තනතුර ලබා දෙන ලෙස ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව කටයුතු කර තිබුණේ ඉතිහාසයේ පළමු වරට කැබිනට් බලතල සහිතව මොරගොඩ මහතාට එම තනතුරට පත් කිරීමටයි.