Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජාතික තෙල් වායු සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

By News Team on November 24th, 2021 in Local

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුබද්ධ සමාගමක් ලෙස ජාතික තෙල් වායු සමාගමක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මෙම වාණිජමය ශක්‍යතාවයෙන් යුතු ගවේෂණ සහ නිෂ්පාදන කටයුතුවල නියැලීමට හැකිවන පරිදි දේශිය වායු ගවේෂණය සහ නිෂ්පාදනයද ඇතුලත්ව ගබඩාකරණය, නල මාර්ග ඉදිකිරීම ආදිය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ එම වායු සමාගමක් රජය විසින් ස්ථාපිත කිරීමට නියමිතයි.