Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ණය ගැනිමේ සීමාව තවත් රුපියල් බිලියන 400 කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

By News Team on September 22nd, 2021 in Local

2020 අංක 7 දරණ විසර්ජන පණත සංශෝධනය සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාල පණත මගින් 2021 වර්ෂය සදහා රුපියල් බිලියන 2997 ක ණය සීමාවක් සදහා අනුමැතිය දි ඇතත් පවතින කොරෝනා වසංගතය හමුවේ රජයේ ආදායම අඩු වි තිබිම ඇතුලූ කරුණු සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ණය ගැනිමේ සීමාව තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කරමින් රුපියල් බිලියන 3397 ක් වශයෙන් සංශා්ධනය සදහා කැබිනට් අනුමැතිය හිමිවුණා.