Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

2022 අයවැයට කැබිනට් අනුමැතිය

By News Team on November 12th, 2021 in Local

2022 වසර සඳහා අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පණත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනුයි අද (12) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇත්තේ.

අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පස්වරු 02 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.