Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තලේබාන් ක්‍රියාකාරිත්වය ගැන බොදු බල සේනා සංවිධානය විමසිල්ලෙන්

By News Team on September 2nd, 2021 in Local

කළාපයේ සෙසු රටවල් සමග ගණුදෙනු කිරීමේදී මෙරට පාලකයන් ඉදිරි කාලය තුළ වඩාත් දූරදර්ශී විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන් සංවිධානය යටතට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා.

තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරීත්වය මෙරටට කුමන ආකාරයකින් බලපන්නේද යන්න සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයද දැඩි විමසිල්ලෙන් පසුවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කළා.