Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් වෙයි

By News Team on December 14th, 2021 in Local

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනුයි අදාළ පත්කිරීම සිදුකරනු ලැබ ඇත්තේ.