Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හදිසියේම බැසිල් අද රාත්‍රීයේ අමෙරිකාව බලා පිටත්ව යයි

By News Team on December 14th, 2021 in Exclusive Story

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (14) රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ අමාත්‍යවරයා මෙසේ පිටත්ව යන්නේ පෞද්ගලික සංචාරයක් සඳහා බවයි.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ වන විට සිටින්නේ පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.