Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Glyphosate ඇතුළු පළිබෝධනාශක 5ක තහනම ඉවතට

By News Team on November 23rd, 2021 in Local

Glyphosate ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.