Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

By News Team on September 15th, 2021 in Local

2021 උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා.

පවතින කොවිඩ් තත්වය මෙන්ම ගුරු, විදුහල්පති වර්ජනය හමුවේ එම දින වකවානු දීර්ඝ කරන්නේද යන්න විභාග දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දා සිට දෙසැම්බර් 10 දා දක්වා පැවැත්වීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.