Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පුර්ණ එන්නත්කරණය ලක්වූ ඕනෑම අයෙකුට සිඩ්නි අගනුවරට ඇතුල් වීමට වරම්

By News Team on October 15th, 2021 in International

පුර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම අයෙකුට කිසිඳු නිරෝධායන ක්‍රියාවලියකින් තොරව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණීමට අවසර ලබාදී තිබෙනවා.

මෙම තීරණය ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

මෙවැනි තීරණයක් ගත් ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය ලෙස ද නිව් සවුත් වේල්ස් පත්වනවා.

නිව් සවුත් වේල්ස් අගමැතිවරයා කියා සිටයේ විදේශයන්හි සිට සිඩ්නි නගරයට පැමිණෙන විදේශිකයන්ට මේ දක්වා ක්‍රියාත්මක හෝටල් හෝ නිවාස නිරෝධායන ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර ලබන පළමු වනදා සිට දේශ සීමා විවෘත කෙරුණත් විදෙස් සංචාරකයන්ට සහ ජාත්‍යන්තර සිසුන්ට රටට පැමිණීමට අවසර දීම කෙරෙහි මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා.

ඔවුන්ගේ මේ වන විට ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් ගේනවා ගැනීම් පමණක් බවයි වාර්තා වන්නේ.