Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සමාජ මාධ්‍යවල පළවන පුවතක් ගැන පැමිණිලි කරන්න අනුෂා දමයන්ති CIDයට යයි

By News Team on July 24th, 2021 in Local

වෙබ් අඩවියක සහ සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනි අනුෂා දමයන්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලට සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ ඇය විසින් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එය වැටලීමට ගිය වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට රජයේ අමාත්‍යවරයෙකුට විසින් පරුෂ වච්චනයෙන් බැණ වැදි ඇති බවට වන පුවතක් එම වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යවල පළ කර ඇති බවයි.

ඇය ඊයේ (23) සවස මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ තමා ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන නොයන බවත් එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසයි.