Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තවත් සායනික ඔක්සිජන් රැගත් නෞකාවක් අද දිවයනට

By News Team on August 22nd, 2021 in Local

ඉන්දියාවෙන් ඇණවුම් කළ තවත් ඔක්සිජන් අඩංගු නෞකාවක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවට අයත් මෙම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 140ක් රැගෙන ඒමට නියමිතයි.

ඊට අමතරව මෙරටින් පසුගියදා පිටත්ව ගිය නාවික හමුදාවේ ශක්ති නෞකාවද තව්ටැහැ ඔක්සිජන් ටොන් 100ක් අද (22) පස්වරුවේ හෝ හෙට (24) උදෑසනට කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතයි.

මේ අතර ඔක්සිජන් ටොන් 40ක් රැගත් නෞකාවක් ඊයේ (21) පස්වරුවේ කොළඹ වරාට වෙත පැමිණ තිබුණා.