Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාවට පැරාලිම්පික් උළෙලේ දී තවත් පදක්කමක්

By News Team on August 30th, 2021 in Sport

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමි වුණා.

ඒ මීට ස්වල්ප මොහොතකට අවසන් වූ පිරිමි හෙල්ල විසි කිරීමේ F64 කාණ්ඩයේ තරඟයේ දීයි.

ශ්‍රී නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූ දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එහිදී ඔහු මීටර් 65.61 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.