Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

By News Team on July 9th, 2021 in Local

අද (09) උදෑසන සිට තවත් ප්‍රදේශයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ, කකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස එලෙස හුදකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද (09) උදෑසන සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් නිදහස් කර තිබෙනවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ තලෙයිමන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලෙයිමන්නාරම ජැටිය බටහිර සහ ජැටිය නැගෙනහිර ඒ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිගුල් ඔය යන ග්‍රාම සේවා වසමද, මහවත්ත ප්‍රදේශයද හුදකලා භාවයෙන් මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.